hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 14, පෙ.ව. 8:26


අන නොතැකූ යතුරුපැදියකට වෙඩි

 රඹුක්කන බෝලගම කොටගම පොලිස් මාර්ග බාධකය හරහා අන නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

යතුරුපැදි කරු තුවාල ලබා රෝහල් ගත කරනවා.

සැක කකටයුතු පුද්ගලයකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත විශේෂ මර්ග බාධකයක් දමා එහි ගමන් ගන්නා පිරිස පරික්ෂාාවටලක් කර ඇති අතර අලුයම ධාවනය කළ යතුරුපැදියකට නතර කරන ලෙස අන කළ ද නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය වෙඩි තබා තිබෙනවා.

යතුරුපැදි කරුගේ පාදයකට හා අතකට වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි.