hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 ජූනි 14, ප.ව. 5:29


හොරණ වෙඩි තැබීමක්

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ ස්ථානයට පොලිස් කණ්ඩායමක් යොමු කළ බවයි.