2023 ජූනි 17, ප.ව. 2:05
මීටියාගොඩ පොලිස් බලප්‍රදේශයේ සීනිගම දේවාලය ආසන්නයේදී හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට වෙඩිතබා තිබෙනවා.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27