2022 ජූනි 03, පෙ.ව. 9:54
අලුත්ගම – මොරගල්ල ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකුට තුවාල සිදු වී තිබෙනවා.
තුවාල ලබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53