hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 ජූනි 21, පෙ.ව. 9:19


කොට්ටාව ධර්මපාල විදුහල අසළ වෙඩි තැබීමක්

කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසල වෙඩි තැබීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවද වාර්තා වෙනවා.