2023 ජූනි 21, ප.ව. 7:04
වලස්මුල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.
තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
වෙඩිතැබීම සිදුව ඇත්තේ වලස්මුල්ල යහල්මුල්ල ප්‍රදේශයේදීයි.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51