hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 අගෝස්‍තු 07, ප.ව. 6:36


බම්බලපිටියේ වෙඩිතැබීමක්

බම්බලපිටිය මුහුදු මාවතේ වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.

එහිදී වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මෝටර් රථයක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී ඇති බව පොලීසිය පවසයි.