hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 25, පෙ.ව. 11:41


බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

බත්තරමුල්ල කොරාවේ ප්‍රදේශයේ අද (25) සිදු  වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි තලංගම පොලිසිය පවසනවා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි ද පොලිසිය. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.