hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2024 පෙබරවාරි 27, පෙ.ව. 8:25


වැල්ලවත්තේ වෙඩිතැබීමක්

වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පළා ගොස් ඇතැයි වාර්තා වෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ පුද්ගලයින් යතුරුපැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනිඅවියකින් අහසට වෙඩි තබා පළා ගොස් ඇති බවයි.