2022 අගෝස්‍තු 16, පෙ.ව. 9:32
යතුරුපැදියකින් පැමිණ තිදෙනෙකු විසින් ගිංතොට පියදිගම සුදර්ශනාරාම මාර්ගයේ සිටි පුද්ගලයකු ඉලක්ක කරගෙන අද (16) උදෑසන වෙඩි තබා ඇතත් ඔහුට වෙඩි වැදි නොමැති බව ගාල්ල පොලිසිය පවසයි.
පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවට සැකකරන අතර ඉල්ලකය වැරදිමත් සමඟ යතුරුපැදියෙන් පැමිණි තිදෙනා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයත් සමග මාර්ගය අසල සිටි පුද්ගලයා දිවගොස් තිබෙනවා.
ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපතිද සිල්වා මහතාගේ මෙහෙයවිම යටතේ වැඩිදුර පරික්ෂණ පැවැත්වෙනවා.
ගාල්ල – ලලිත් චාමින්ද
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25