2022 අප්‍රේල් 26, ප.ව. 5:32
ගොවීහු පිරිසක් අද (26) සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ ගිරිතලේ නිවස ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
ඒ ගොවි හඩට සවන් නොදෙන ආණ්ඩුවට සහය නොදී වහා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්වන්නැයි බලකරමින්.
ගොවීන් මුහුණපා ඇති ගැටළුවලට තමන් ඉදිරියට පැමිණ විසදුම් ලබා දෙන තුරු අඛන්ඩ සත්‍යග්‍රහයක නිරතවන බවද විරෝධතාවයේ නිරතවූවන් පවසා තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 2:08