2022 අප්‍රේල් 27, පෙ.ව. 10:02
‘නිදහසේ අරගලය’ යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගය ආරම්භ කළ විරෝධතා පා ගමනේ දෙවන දිනය අදයි.
එය, ඊයේ මහනුවරින් ගමන් ආරම්භ කළ අතර, පස්වරුවේ කඩුගන්නාවට පැමිණ පළමු දිනය අවසන් කරනු ලැබුවා.
එය අද ගලිගමුව දක්වා ගමන් කිරීමට නියමිතව ඇති අතර, විරෝධතා පා ගමන මැයි පළමුවනදා කොළඹින් අවසන් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25