hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 මැයි 03, ප.ව. 6:54


සජබය විශ්වාසභංග දෙකක් භාර දෙයි

සමගි ජන බලවේගය සිය විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට එරෙහිවයි.

කථානායක නිල නිවසේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද (03) පස්වරුවේ මෙම විශ්වාසභංග යෝජනා භාරදෙනු ලැබුවා.