2022 නොවැම්‍බර් 21, ප.ව. 7:58
2023 අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අද (21) මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.
අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රීලනිපය පළමු වතාවට තීරණය කර තිබෙනවා.
ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිහිපදෙනෙකුත් මේ වන විට ඇමැති ධූර පවා ලබා ගෙන තිබෙනවා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27