hit counter

2025 අගෝස්‍තු මස 18 වන සඳුදා

2023 නොවැම්‍බර් 07, පෙ.ව. 11:03


සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙයි 

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාලිමේන්තුව විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා.

එසේ වුවත් වගන්ති කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුව  සංශෝධනය කරන්නේ නම්  පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරය කින් සම්මත කළ හැකි බවද  ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.