2023 අගෝස්‍තු 16, පෙ.ව. 11:58
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) නව සභාපතිවරයෙක් පත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ඒ අනුව නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතායි.
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47