2023 ජූනි 20, ප.ව. 2:28
නිදහස උදෙසා කාන්තාවෝ සංවිධානය අද (20) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ඒ විදේශ ගත වන මෙරට කාන්තා ශ්‍රමිකයින් මියයාම සහ විවිධ හිංසාවන්ට ලක්වීම පිළිබද රජය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවට චෝදනා කරමින්.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51