hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 ජූලි 27, පෙ.ව. 10:40


ක්‍රිකට් ආයතනයට පොලිස් ආරක්ෂාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා.

ඒ වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.