hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 ජූනි 05, ප.ව. 3:21


රංගන ශිල්පිනී සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මියයන විට 73 වැනි වියෙහි පසු වී තිබෙනවා.

චිත්‍රපට රැසකට අමරසිංහ මහත්මිය රංගනයෙන් දායක වී වුවා.

ඇය අභාවප්‍රාප්ත චිත්‍රපට අධ්‍යක්ෂක හා රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතාගේ බිරිඳයි.