hit counter

2025 ඔක්‍තෝබර් මස 24 වන සිකුරාදා

2022 ජූලි 25, ප.ව. 12:36


පොල්දූව හන්දියේ විරෝධතාවේ දී සොරා ගත් ටී 56 ගිනි අවිය සොයා ගැනේ

ජූලි 13 වන දින පාර්ලිමේන්තුව අසළ විරෝධතාවක් අතරතුර අතුරුදන්වූ ආරක්ෂක අංශවලට අයත් ගිනි අවි දෙකෙන් එකක් පතරොම් ගැබ සමග දියවන්නා ඔයේ තිබියදී සොයා ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.