hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:03


සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් වූ දේ

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබෙනවා.

ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: