hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 ජනවාරි 16, ප.ව. 5:21


අන්තරේ පා ගමනට යළිත් ජල හා කදුළු ගෑස් ප්‍රහාර

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට හා ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනට දෙවන වරටත් කොළඹ 7 නෙළුම් පොකුණ ආසන්නයේ දී නැවතත් කදුළු ගෑස් හා ජල ප්‍රහාර  එල්ල කර තිබෙනවා.

මෙම විරෝධතා පා ගමන කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර  එල්ල කර තිබුණා.