hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මාර්තු 08, ප.ව. 1:58


සරසවි සිසුන්ට අදත් කඳුළු ගෑස්

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සංවිධානය කර ඇති පාගමනකට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට රීඩ් ඇවනිව් ප්‍රදේශයේදී එලෙස කඳුළු ගෑස් එල්ලකර ඇති බව වාර්තා වෙනවා.