hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 23, ප.ව. 2:17


පේරාදෙණිය සිසු විරෝධයකට කඳුළු ගෑස්

පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පේරාදෙණිය සරසවිය මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළා.