2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 6:45
පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසගේ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පේරාදෙණිය – නුවර මාර්ගය ඔස්සේ පැමිණි එම විරෝධතාව විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27