hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ඔක්‍තෝබර් 18, ප.ව. 4:16


පේරා විරෝධයකට කඳුළු ගෑස්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද දහවල් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

සමාජ මාධ්‍ය වාරණ පනත වහා හකුළා ගනුල ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරනු නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය වනසන උපාධි කඩ වහා හකුලා ගනු, ජීවනබරට අනුව මහාපොළ ශිෂ්‍යාධාර වාරික වහා ඉහළ යනුවෙන් සඳහන් කරමින් මෙම විරෝධතා පාගමන දියත් කර තිබුණා.