hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 04, ප.ව. 12:07


NPP කාන්තා සංවිධානයට ජල ප්‍රහාරයක්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.