hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 26, ප.ව. 8:32


අරලියගහ මන්දිරයට විශේෂ ආරක්ෂාවක්

අරලියගහ මන්දිරයේ ආරක්ෂාව තර කිරීම සදහා විශේෂ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

අද (26) සවස පොලිස් ට්‍රක් රථ හා බස් යොදාගෙන අරලියගහ මන්දිරය ඉදිරිපසින් වසා ආරක්ෂාව තර කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.