hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 18, ප.ව. 1:51


22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 9ක්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9ක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු නව දෙනකු විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ .