2022 ඔක්‍තෝබර් 17, ප.ව. 8:01
කෝටි ගණනක මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික සහකරු ලෙස හඳුනාගෙන ඇති ඉසුරු බණ්ඩාර නැමැති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ඇත්තේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27