hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 12:35


ප්‍රියමාලි අධිකරණයට ගෙනත් නැහැ – උසාවි කටයුතු කළේ මෙහෙමයි

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණ ප්‍රිියමාලි නැමැතිය ‘ස්කයිප්’ තාක්‍ෂණය ඔස්සේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසුවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දිනයේ ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර දින නියම කර ඇති බවත් විශේෂ හේතූන් මත ඇය බන්ධනාගාර තුළ රඳවාගනිමින් අන්තර්ජාලය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: