hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 නොවැම්‍බර් 16, ප.ව. 3:21


ප්‍රියමාලි ඇතුළු පිරිසට අධිකරණය දුන් නියෝගය

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි ඇතුළු සිව්දෙනෙකු යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය අද නියෝග කළා.

ඒ අනුව අධිකරණය නියෝග කළේ එම සැකකරුවන් නොවැම්බර් මස 30 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසටයි.

තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර නමැති සැකකරුවන් මෙලෙස බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.