hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2022 දෙසැම්‍බර් 27, ප.ව. 6:53


ඇප ලැබූ තිළිනි ප්‍රියමාලි බන්ධනාගාරයෙන් මුදා හරී

මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලිව බන්ධනාගාරයෙන් මුදාහැර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.

ඇයව අද (27) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණා.