hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 10, ප.ව. 4:12


TikTok තහනමක්

අමෙරිකාවේ ප්‍රාන්ත දෙකක රජයේ කාර්යයන් සහ එහි උපකරණ සඳහා ටික්ටොක් සමාජ මාධ්‍ය මෙවලම භාවිතය තහනම් කිරිමට නිව් ජර්සි සහ ඔහායෝ ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

චීන සමාගමක් වන බයිට්ඩාන්ස් ටික්ටොක් හි හිමිකාරීත්වය දරන අතර එසේම Huawei, Hikvision, Tencent Holdings, ZTE Corporation සහ Kaspersky Lab යන සමාගම් වලින් උපාංග සහ සේවා ලබාගැනීම ද නිව් ජර්සි බලධාරීන් තහනම් කර තිබෙනවා.