2022 මැයි 18, ප.ව. 4:35
හයිලෙවල් මාර්ගය ගොඩගම මංසන්ධිය අවහිර කරමින් පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් ඉන්ධන ලබාදෙන ලෙසයි.
මේ හේතුවෙන් එම මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25