hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2022 ජූනි 22, පෙ.ව. 10:40


රාජකීය විදුහල ඉදිරිපිට පාර වසා දමයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවාස ඉදිරිපිට සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් රාජකීය විදුහල ඉදිරිපිට මාවත වසා දමා තිබෙනවා.

රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.