2022 අගෝස්‍තු 17, පෙ.ව. 10:53
පුත්තලම – කොළඹ මාර්ගය හලාවත නගරයෙන් අවහිර කර ධීවරයින් පිරිසක් විරෝධතාවයක නිරත වී සිටිනවා.
භූමිතෙල් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා මතුවී තිබෙනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25