2023 ජනවාරි 16, ප.ව. 3:16
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ආරම්භ කර ඇති පා ගමනක් හේතුවෙන් කොළඹ 07, බෞද්ධාලෝක මාවත තාවකාලික ව වසා දමා තිබෙනවා.
තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාලය අසලින් මාර්ගය මෙලෙස වසා දමා ඇති බව යි වාර්තා වන්නේ.
2025 දෙසැම්‍බර් 31, ප.ව. 12:29
2025 දෙසැම්‍බර් 30, ප.ව. 12:57
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32