2022 අප්‍රේල් 29, ප.ව. 5:02
කොල්ලුපිටිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
අප වාර්තාකරු පැවසුවේ වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25