hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මාර්තු 08, ප.ව. 2:01


කොළඹ හිර වෙයි

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සංවිධානය කර ඇති පාගමනක් හේතුවෙන් තුම්මුල්ල හන්දිය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.