hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 29, පෙ.ව. 9:53


මහරගම හිර වෙයි

මහරගම නගරයේ රථ වාහන තදබදයක් ඇති වී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා.

ඒ අනුව හයිලෙවල් මාර්ගය, පරණ පාර, පමුණුව පාර වල දැඩි රථ වාහන තදබදයක් ඇති අතර ඉන්ධන පිරවුම්හල් වලද දැඩි පෝලිම් දක්නට ලැබුණු බවද අප වාර්තාකරු වැඩිදුරත් සඳහන් කළා.