2022 මැයි 04, පෙ.ව. 9:22
පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
යොදවා ඇති විශේෂ ආරක්ෂාව හේතුවෙන් බත්තරමුල්ල, රාජගිරිය, නුගේගොඩ අවට රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බවද ඒෂියන් මිරර් වර්තාකරු සඳහන් කළා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25