hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 06, ප.ව. 12:17


රාජගිරියේ දැඩි රථ වාහන තදබදයක්

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව විරෝධතා පාගමන සංවිධානය කර තිබෙනවා.

එම හේතුවෙන් රාජගිරියේ සිට බත්තරමුල්ල දක්වා පැවැත්වෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.