2022 මැයි 05, පෙ.ව. 9:43
174 බස් මාර්ගයේ බත්තරමුල්ල සහ තලවතුගොඩ ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතාකරන ලෙස පොලීසිය, රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
2025 ඔක්තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්තෝබර් 02, ප.ව. 5:04