2022 ජූලි 23, ප.ව. 7:18
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (23) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ දුම්රිය ගාස්තු සංශෝධනයේ පවතින අඩුපාඩු නිවරැදි නොකිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුව බවයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 48ක කාලයක් ක්‍රියාත්මක කරන බවත් සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් එතැන් සිට අඛණ්ඩ වැඩවර්ජනයක් සඳහා යොමුවෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළා.

2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25