2022 මැයි 30, ප.ව. 4:20
ආසන වෙන් කිරීමේ ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.
ඒ අනුව එම ගාස්තු 30% සිට 65% දක්වා පරාස වලින් ඉහළ යනු ඇති.
මෙම නව සංශෝධිත ගාස්තු ක්‍රියාත්මක වන්නේ ජුනි මස 01 වැනිදා සිටයි.
කෙසේවෙතත් සාමාන්‍ය ගාස්තුව, පාර්සල් ගාස්තුව හා අනෙකුත් දුම්රිය ගාස්තු සංශෝධනයට ලක්වී නොමැති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.





2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25