2022 නොවැම්‍බර් 15, ප.ව. 2:00
දුම්රිය රියදුරන් පිරිසක් නවාතැන් සඳහා කාමර ඉල්ලා අද (15) පෙරවරුවේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පස්වරු 1.30 ට අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා.
රියදුරන්ගේ ඉල්ලීමට හැකි ඉක්මණින් විසඳුම් ලබාදීමට එකඟ වූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27