2022 දෙසැම්‍බර් 20, ප.ව. 3:09
අනුරාධපුර – වව්නියාව මාර්ගය මාස 5 ක කාල සීමාවක් සඳහා වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ලබන වසරේ ජනවාරි මස 5 වනදා සිට එම මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව අනුරාධපුර – වව්නියාව මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහනේ සංශෝධනයක් සිදුකර තිබේ.බෙනවා.
මීට අමතරව කන්කසන්තුරය සිට මුරුක්කණ්ඩි දක්වා ධාවනය වන යාල්රාණි දුම්රිය වව්නියාව දක්වා පමක් ධාවනය කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27