hit counter

2025 දෙසැම්‍බර් මස 30 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 10, පෙ.ව. 8:49


දුම්රිය රියදුරු වර්ජනය ගැන තීන්දුවක් ගනී

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය රියදුරු වර්ජනය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මෙලෙස දුම්රිය වර්ජනය අවලංගු කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.