2023 මාර්තු 04, ප.ව. 5:22
අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රිය පීලි පැනීමට ලක්වී තිබෙනවා.
මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී එම දුම්රියේ එක් මැදිරියක් පිලි පැනීමට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
එම මැදිරිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරන බව සඳහන් වෙනවා.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51